රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාස කළ බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වී තිබෙනවා.
මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් විසිනුයි පෙත්සම ගොනුකර ඇත්තේ.
ජනවාරි 31 වනදා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව නීති විරෝධී තීන්දුවක් බවට වගඋත්තරකාර අනුරුද්ධ පාදෙණිය පසුගිය අප්‍රේල් 7 වනදා පැවති මහජන රැස්වීමකදී අදහස් දක්වා ඇති බව පෙත්සම්කරුවන් පෙන්වාදී තිබෙනවා.
එමගින් මහජනයා නොමග යවා ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ දඩුවම් ලබාදෙන ලෙසට ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Latest News
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් තොගයක්
Local
07 August 2026
සුළු තුවාල ලැබූ පල්ලන්සේන රැඳවියන් 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්කම පාලනය කෙරේ : ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාවත් කැඳවයි
Local
07 August 2026
බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
Local
07 August 2026
කුමන්ත්රණකරුවන්ට හසු නොවී බන්ධනාගාර ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ඉවසන්න – අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Local
07 August 2026
මෝදි සහ නෙතන්යාහු අතර දුරකථන සංවාදයක්
Local
07 August 2026
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර සාමූහික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි
Local
07 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරයි
Local
07 August 2026
ශිෂ්‍යත්ව විභාගය අනිද්දා: මුළු අයදුම්කරුවන් 294,089ක්
Local
07 August 2026