General04 May 2017

ගීතා කතානායක හමුවී ඡන්ද කොමිසමට

මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ අද (04) මැතිවරණ කොමිසම දැනුම්වත් කළා.

ඒ කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

Related recommendation
Hiru TV News | Programmes