General06 May 2017

මිය ගිය ළදරුවෙක් බේසමක

ගොකරැල්ල - මුරුතව ප්‍රදේශයේදී කාන්තාවක් විසින් දරුවෙකු ප්‍රසූත කර එම අවස්ථාවේදීම ඝාතනය කර තිබෙනවා.

ඒ පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරු මත කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දරුවා ඝාතනය කිරීමෙන් අනතුරුව මෘත ශරීරය බේසමක බහා තිබී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මව අත්අඩංගුවට ගෙන ඇති අතර,  ඇය පොලිස් ආරක්ෂාව යටතේ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes