ගම්පොළ දරුවා පැහැර ගැනීම දරුවා සමග අතුරුදන් වූ බවට පැවසූ තරුණයා විසින් මෙහෙයවා ඇති බවට හෙළිව තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ මේ වනවිට ඔහු සමග මඩකලපුව - කරදියනාරු ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද පොලිසිය සදහන් කළා.
දරුවා සොයාගැනීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් සනාථකර ඇති බව පොලිසිය පවසනවා.
update :- Saturday, May 6, 2017 4.14pm
------------------------------------------------------------
ගම්පොළදී පැහැර ගැනීමට ලක්වූ අවුරුදු දෙකයි මාස 8ක් වයසැති කුඩා දරුවා මඩකලපුව - කරදියනාරු ප්‍රදේශයෙන් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
පැහැර ගන්නා අවස්ථාවේ දරුවා සමග සිටි 26 හැවිරිදි තරුණයා කප්පම්කරුවන් විසින් මුදා හැර ඇති බව අද පෙරවරුවේ වාර්තා වුණා.
කප්පම්කරුවන් මහනුවර ප්‍රදේශයේදී එම තරුණයා මුදා හැර ඇති බවයි එහිදී ප්‍රකාශ වුණේ.

Latest News
සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා තරගාවලිය: හර්ෂ කරුණාරත්නට රන් පදක්කමක්
Local
20 June 2026
අධිකරණ ඇමති චෙම්මණි සමූහ මිනීවල බලන්න යයි
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: රොෂාන් ධම්මික දෙවැනි ස්ථානය දිනාගනී
Local
20 June 2026
සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි - ඇමති නලින්ද
Local
20 June 2026
වනජීවී ක්ෂේත්රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක
Local
20 June 2026
ලෙබනන් සටන්විරාමය මැද අමෙරිකා - ඉරාන තීරණාත්මක සාකච්ඡා යළි ඇරඹේ
Local
20 June 2026
යතුරුපැදියකට ගිනි ඇවිළෙයි
Local
20 June 2026
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
Local
20 June 2026
මාස 7කට පසු නානුඔය - අඹේවෙල දුම්රිය ධාවනය යළි ඇරඹේ
Local
20 June 2026