කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලංගම උතුර ප්රදේශයේ සහ වැල්ලම්පිටිය ප්රදේශවල සිදුකරන ලද වැටලීම් දෙකකදී සැකකරුවන් 4 දෙනෙකු සහ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව. ඊයේ පස්වරුවේ තලංගම උතුර ප්රදේශයේ සිදුකරන ලද වැටලීමේදී කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සහ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැල්ලම්පිටිය ප්රදේශයේ සිදුකරන ලද වැටලීමෙන් එක් පුද්ගලයෙකු සමඟ කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් අත්අඩංගුවට ගැණුනා.

Latest News
සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්රිඩා තරගාවලිය: හර්ෂ කරුණාරත්නට රන් පදක්කමක්
Local
20 June 2026
අධිකරණ ඇමති චෙම්මණි සමූහ මිනීවල බලන්න යයි
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්රීඩා තරගාවලිය: රොෂාන් ධම්මික දෙවැනි ස්ථානය දිනාගනී
Local
20 June 2026
සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි - ඇමති නලින්ද
Local
20 June 2026
වනජීවී ක්ෂේත්රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක
Local
20 June 2026
ලෙබනන් සටන්විරාමය මැද අමෙරිකා - ඉරාන තීරණාත්මක සාකච්ඡා යළි ඇරඹේ
Local
20 June 2026
යතුරුපැදියකට ගිනි ඇවිළෙයි
Local
20 June 2026
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
Local
20 June 2026
මාස 7කට පසු නානුඔය - අඹේවෙල දුම්රිය ධාවනය යළි ඇරඹේ
Local
20 June 2026