General15 June 2017

පන්නිපිටියේදී පාසල් සිසුවියක් දුම්රියට හිස තියයි (ඡායාරූප)

කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී පාසල් සිසුවියක් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනයවූ දුම්රියට පැන සිය දිවි හානිකරගෙන තිබෙනවා.

මියගිය සිසුවිය වයස අවුරුදු 18 ක් වූ මාකුබුර,පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඇය ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ සිසුවියක් බවයි පොලිසිය පැවසුවේ.

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.




Related recommendation
Hiru TV News | Programmes