සිය දියණිය කවුරුන් හෝ පැහැරගෙන පැමිණ මේ අපරාධය කළේ ද යන්න තමන් සිතන බව කොට්ටාව දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක ගෙල සිඳීමෙන් හිස කඳින් වෙන්වී මියගොස් සිටියදී හමුවූ කොළඹ ජනප්‍රිය බාලිකා විදුහලක සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයේ දී ඇගේ පියා ප්‍රකාශ කර තිබෙනවා.
ඇයගේ මරණය සැක සහිත බවයි ඇගේ පියා වන ව්‍යාපාරික කපිල ජයසේකර පවසන්නේ.
පියා පොලිසියේදී මෙසේ ද පවසා තිබෙනවා.
"කෝච්චියට බෙල්ල තියලා දිවි හානි කරගන්න තරම් ප්‍රශ්නයක් මගේ දුවට තිබුණේ නැහැ. දුවගේ මරණය මට සැකයි. දුව කව්රුහරි පැහැරගෙන ඇවිත් මේ අපරාධය කරන්න ඇති කියලා හිතනවා. දුව මැරෙන්න කලින් මගේ බිරිඳට හා බාල පුතාට "මා දැන් එන ගමන්" කියලා කතා කරලත් තියෙනවා."
එහෙත් කැලණිවැලි දුම්රියේ රියෑදුරු පොලිසියට පවසා ඇත්තේ මෙම සිසුවිය දුම්රිය මාර්ගයේ ගෙල තබාගෙන සිටි බවයි.
පෙරේදා (14 වැනිදා) රාත්‍රී 8.00ට පමණ දුම්රිය පීල්ලක ගෙල කැපී වෙන්වී යන ආකාරයට එම සිසුවියගේ සිරුර මුනින් අතට තිබියදී පොලිසිය සොයා ගත්තා.
නුගේගොඩ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී නැවත නිවෙස් බලා එන අතරතුර ඇය මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා තිබුනා.
සැකසහිත ලෙස මෙසේ මියගොස් තිබුණේ ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටි පන්නිපිටිය, මාකුඹුර පදිංචිව සිටි සවින්දි පබසරා ජයසේකර නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක්.

Latest News
NDB බැංකුවේ සැක ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව බිලියන 13.5ක් බවට ඉන්දීය Deloitte ආයතනයෙන් තහවුරු කරයි
Local
27 June 2026
'එවර් ලව්ලි' නෞකාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම ඉරාන සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක්: ට්‍රම්ප්
Local
27 June 2026
අමෙරිකානු සමාගම් මත බදු පැනවූවොත් 100%ක තීරුබද්දක්: ජනපති ට්‍රම්ප්
Local
27 June 2026
අදත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළට
Local
27 June 2026
ලංගම බස් රථයක් දියතලාවේදී අඩි 20ක ප්‍රපාතයකට පෙරලී 42ක් රෝහලට
Local
27 June 2026
අයර්ලන්තයට ඓතිහාසික ජයක්: පළමු T20 තරගයෙන් ඉන්දියාව ලකුණු 34කින් පරදී
Local
27 June 2026
සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝර්ට් සැකසූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට
Local
26 June 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක්
Local
26 June 2026
සජබ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි; නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජවිපෙ මාධ්‍ය ඒකකය
Local
26 June 2026