15 හැවිරිදි සිය දැරිය දුෂණය කළ රාගම, වල්පොල ප්‍රදේශයේ පියෙකුට අද (26) වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.
ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින්.
මෙහිදී දැරියට ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස නියම කළ අතර එය නොගෙවන්නේ නම් සිර දඬුවම වසර දෙකකින් දීර්ඝ වනු ඇති.
අදාළ දැරියට දරුවෙකු ලැබී ඇති අතර ඩී.න්.ඒ පරීක්ෂණයකින් අනතුරුව දරුවා පියාගේ බවට අනාවරණ කරගෙන තිබෙනවා.
පසුගිය 2006 වසරේ පෙබරවාරි මස 20 වනදා මෙම අපරාධය කළ පියාගේ වයස මේවනවිට 51 ක්.
දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගතව තිබෙනවා.
උසාවි නියෝගයට අනුව දැරියගේ දරුවාගේ ඉදිරි කටයුතු කිරීමට සමාජ සේවා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර ඉපදුන දරුවා අබාධිත බවයි වාර්තාවන්නේ.

Latest News
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
Local
27 August 2026
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026