General22 October 2017

අධිවේගයේ ණය ප්‍රමාදයක්

චීන එක්සිම් බැංකුවෙන් ලැබිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදලේ ප්‍රමාදයක් පැවතුණ ද මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති නිහාල් සූරියආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ චීන සමාගමක් මගින් කඩවත සිට මීරිගම දක්වා ඉදිකෙරෙන පළමු කොටස සහ ඉඩම් අත්පත් කර ගැනීම් ද සිදුවන බවයි.

Related recommendation
Hiru TV News | Programmes