ඒ-9 මාර්ගයේ වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ යුද හමුදා ට්‍රක් රථයක් ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් ඇඟලුම් සේවිකාවන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර ඉන් එක් ඇඟලුම් සේවිකාවකගේ තත්වය බරපතල බවයි පොලීසිය පවසන්නේ.
වව්නියාව සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යුද හමුදා ට්‍රක් රථය වෑන් රථයට ඉස්සර කිරීමට යාමේදී වෑන් රථයේ පිටුපස වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලීසියද වැඩි දුර පරික්ෂණ සිදුකරනවා.

Latest News
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026