පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමානිර්ණ කමිටු වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දී තිබෙනවා.
2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එමගින් නව මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවා.
මෙහිදී මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහා සරල බහුතර ක්‍රමය අනුව සියයට 50ක නියෝජිතයන් පත් කර ගත යුතු වන අතර, තවත් සියයට 50ක් සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ පත් කර ගැනීමට නියමිතයි.
ඒ අනුව ඊට අදාළ වාර්තාව අද(19) දින පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දුන් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

Latest News
ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 22,000ක්: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම්
Local
03 July 2026
ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤයට ජය
Local
03 July 2026
විදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට
Local
02 July 2026
එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල මුදුනේ විවාහ යෝජනාවක් කළ යුවළක් අත්අඩංගුවට
Local
02 July 2026
සිරියාවේ බෝම්බ පිපිරීමකින් 5ක් මරුට: 16ක් තුවාල ලබයි
Local
02 July 2026
හිරු ශාසනාවතරණයෙන් බිහිවී සඟ සසුන බබළවන හිමිනමට සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 8ක්
Local
02 July 2026
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි
Local
02 July 2026
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට
Local
02 July 2026
ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ
Local
02 July 2026
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026