පාසල් අවට මීටර් 100 ක ප්‍රදේශයක් තුල දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද මේ වන විට හිමිවී තිබෙනවා.
දුම්කොළ සඳහා බදු පැනවීම ඇතුලුව දුම්වැටි භාවිතය අවම කිරීමට ගත් ක්‍රියාමාර්ගවලට විවිධ බලපෑම් එල්ලවුව ද ඊට යටත් නොවු බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

Latest News
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
Local
06 September 2026
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026
දෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට
Local
05 September 2026
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
Local
05 September 2026
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
Local
05 September 2026
අමෙරිකානු යුද නැව්වලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර: අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර දී ඉරාන තෙල් නැව් 3ක් විනාශ කරයි
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි තවත් තිදෙනෙක් මුදාගැනේ
Local
05 September 2026
නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයා බේරාගැනේ
Local
05 September 2026
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
Local
05 September 2026
ඉතාලි ෆෝමියුලා තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරෙන් යෙවාන් ඩේවිඩ්ට 4 වැනි ස්ථානය
Local
05 September 2026