දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (26) පස්වරුවේ මිලිමීටර් 100 පමණ වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන්ම, මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුුදු ප්‍රදේශ වල තද වැසි ඇතිවන විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතුයි.

Latest News
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
Local
04 July 2026
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
Local
04 July 2026
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 July 2026
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
Local
04 July 2026
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
Local
04 July 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
04 July 2026
Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්
Local
04 July 2026