General26 May 2018

හෙරොයින් අලෙවි කළ තරුණයින් 5 ක් අත්අඩංගුවට (ඡායාරූප)

අවිස්්සාවේල්ල - කිතුල්ගල ප්‍රදේශයේ සංචාරකයින්ට හෙරොයින් අලෙවි කළ තරුණයින් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1580 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

සැකකරුවන් වයස අවුරුදු 23 ත් 28 ත් අතර පසුවන බවයි පොලීසිය සදහන් කළේ.


ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
Related recommendation
Hiru TV News | Programmes