පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ අද (16) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාර්ගය පසෙක නවතා තිබූ ත්‍රිරෝද රථයක් පසුපසින් පැමිණි ගලි බවුසරයක් විසින් අනතුරකට පත්කර ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ මෙරියවත්ත, තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි දෙදරු පියෙක්.
අනතුර සිදුකළ ගලි බවුසරයේ රියදුරු සහ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා අතර කලක සිට ආරවුලක් පැවති බවට අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අද පෙරවරුවේද ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇතියි සඳහන්.
අනතුරුව ත්‍රිරෝද රථය පසුපස පැමිණි ගලි බවුසරයේ රියදුරු මෙම අනතුර සිදුකර තිබෙනවා.
මෙම සිදුවීම පුද්ගල ඝාතනයක් බවට සලකා පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.

Latest News
ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය දැවැන්ත විරෝධතාවයක: තරුණ පරපුර දහස් ගණනින් වීදි බසී!
Local
07 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ නව රැජින ලෙස මිරා ඇන්ඩ්‍රීවා කිරුළු පළඳියි
Local
07 June 2026
වර්ෂාව නිසා ශ්‍රී ලංකා - කොදෙව් තරග ආරම්භය ප්‍රමාද වෙයි
Local
07 June 2026
සංචාරක ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට
Local
07 June 2026
ලෙබනන් යුද්ධය මැද සතුන් තනි නොකළ ශ්‍රී ලාංකීය කත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට: අනන්‍යතාවය සෙවීමට මහජන සහය පතයි
Local
06 June 2026
මීගොඩ දන්සල් අනතුරේ සැඟව සිටි සැකකරුත් අත්අඩංගුවට
Local
06 June 2026
මුන්නේෂ්වරම් වන්දනාවේ ගොස් ආපසු පැමිණි නඩයක් අනතුරක : කාන්තාවක් මරුට - 12ක් රෝහලේ
Local
06 June 2026
සලේට පහරදුන්නේ නෑ! - පොලිස් මාධ්‍ය කොට්ඨාසය කරුණු පැහැදිලි කරයි
Local
06 June 2026
ෆෝමියුලා 3 මොනාකෝ තරගාවලියට යෙවාන් ඩේවිඩ්ගෙන් ඓතිහාසික ආරම්භයක්: සුදුසුකම් ලැබීමේ වටය අවසන්
Local
06 June 2026
නොරොච්චෝල දළුව මෝයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
Local
06 June 2026