සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් අසමත් වීම හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට දී අද (20) පෙරවරුවේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ තම වෘත්තිය ක්‍රියාමාර්ගයට සෙසු වෘත්තිය සමිතිවල සහය ලබාගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති නායකයන් සමඟ අද පස්වරුවේ සාකච්ඡාවකද නිරතවන බවයි.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බඳවාගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා වර්ජනයේ නිරත තැපැල් සේවකයින් පෙරේදා (18) කොළඹදී විරෝධතා පා ගමනකද නිරතවුණා.
කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට නිසි විසඳුම් ලැබෙනතුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.

Latest News
කුවේට් රාජ්‍යයෙන් ගෘහ සේවක බඳවා ගැනීම් රටවල් 10කට පමණක් සීමා කරයි: ශ්‍රී ලංකාව ද ඒ අතරට!
Local
10 June 2026
දියණිය බස් නැවතුමට ඇරලවා පාර මාරු වූ මවක් කැබ් රථයක ගැටී මරුට
Local
10 June 2026
මහ බැංකුව Co-operative Leasing ලියාපදිංචිය අවලංගු කරයි
Local
10 June 2026
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් රිට් පෙත්සමක්
Local
10 June 2026
ඉන්දියාවේ දිගුම කාලයක් අගමැති වූ මෝදිට ජනපති අනුරගෙන් සුබපැතුම්
Local
10 June 2026
ඇත්දළ ජෝඩුවක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ප්‍රගතියක්: ස්ථාන 14කින් ඉදිරියට!
Local
10 June 2026
ගජමුතු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙක් දැලේ
Local
10 June 2026
වසර 16ක සිර දඩුවම් නියම වූ සරණ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට
Local
10 June 2026
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා 13ක් අත්අඩංගුවට
Local
10 June 2026