General22 June 2018

වෙඬරුවේ උපාලි නාහිමිගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අදත් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා.

Related recommendation
Hiru TV News | Programmes