General04 October 2018

ආවා කල්ලිය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

‘‘ආවා’’ කල්ලිය ක්‍රියාත්මක වන්නේ උතුරේ පොලිස් කොට්ඨාශ 4 ක පමණක් බව උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පවසනවා.

වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, ඊට එක්වෙමිනුයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes