පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළු සහ ගිං යන ගංඟා මෙන්ම අත්තනගලූ ඔය ආශ්‍රිතව පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ අද දිනයේදීත් වැසි අපේක්ෂා කරන බැවින්, ජනතාව එම ගංඟාවල ජල මට්ටම ඉහල යාම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.
එමෙන්ම කළු ගඟ මිල්ලකන්ද ජල මාපකයේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහල ගොස් ඇති බව , වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අත්තනගලූ ඔයද දූනමලේ ජල මාපකයේදී සුළු ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව අද පෙරවරු 7.30 ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.
සුළු ගංවතුර තත්ත්වයක් ගිං ගෙඟ් බද්දේගම ජල මාපකයේ සටහන් වන බව එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර අධික වර්ෂාවත් සමඟ කොළඹ, ගාල්ල, කළුතර දිස්ත්‍රික්කවල පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සේවා සැළසීම සඳහා යුද හමුදාවේ සාමාජිකයින් 185 දෙනෙකු පිටත්කර යවා ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.
පැවති අධික වර්ෂාව හේතුවෙන් අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න නගරය ආශ්රිත ප්‍රදේශය ද ජලයෙන් යටවී ඇති අතර මාර්ගයේ කාපට් ද ගැලවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඡායාරූප - අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර

Latest News
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026