අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ දැනට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය ඉදිරි පැය 24 ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිර දෙසට බරවී වයඹ දෙසට ගමන් කරනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 ක් 40 ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50 ක් දක්වා වැඩි විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමට වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙසට අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදී සිටින පිරිසට දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Latest News
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 18 වනදා පාර්ලිමේන්තුවට
Local
14 August 2026
විවාහ උත්සවය අවසන් වී එද්දී වූ බිහිසුණු අනතුර - මනාලියගේ මල්ලී සහ මිත්තණිය අවසන් ගමන් යයි
Local
14 August 2026
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
Local
14 August 2026
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්
Local
14 August 2026
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්
Local
14 August 2026
පියා හා සීයා එකතු වී දස හැවිරිදි දැරියක් කෙළෙසයි
Local
14 August 2026
පුටින්ගේ එටොරොෆු සංචාරයට ජපානයෙන් දැඩි විරෝධයක්
Local
14 August 2026
ඊයේ මොණරාගල උණුසුම සෙල්සියස් අංශක 37.2යි - දිස්ත්‍රික්ක 07ක උණුසුම අදත් ඉහළට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් පොඩ්ඩි අත්අඩංගුවට
Local
14 August 2026
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන්ගේ ගිණුම් 750,000ට වැඩි ප්‍රමාණයක් Meta සමාගම අත්හිටුවයි
Local
14 August 2026