ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මාකොළ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවසක් වටලා තරුණ කාන්තාවන් 06 දෙනකු සමඟ එහි කළමනාකාරිණිය ලෙස කටයුතු කළ කාන්තාවක් සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත උපාය ධූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකළ බවයි සපුගස්කන්ද පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් වයස අවුරුදු අවුරුදු 25 ත් 35 ත් අතර පසුවන්නියන් වන අතර ඔවුන් අනුරාධපුරය, ගාල්ල, මොණරාගල සහ කඩවත යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව සඳහන්.
අත්අඩංගුවට ගැනුණු කළමනාකාරිණිය මාකොළ ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි තැනැත්තියක්.
එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් රුපියල් එක්දහස් තුන්සියයක මුදලක් ගෙවා අදාල සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පුද්ගලයින් විසින් තමන්ගේ කැමැත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලා සිටින මුදල ගෙවිය යුතු වනවා.
කාන්තාවන්ට ඔවුන් උපයන මුදල ඔවුන්ටම හිමිවන අතර ඒ අනුව එක් කාන්තාවක් දිනකට රුපියල් දහදහසක පමණ මුදලක් උපයන බවට සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

Latest News
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
Local
06 September 2026
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026
දෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට
Local
05 September 2026
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
Local
05 September 2026
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
Local
05 September 2026
අමෙරිකානු යුද නැව්වලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර: අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර දී ඉරාන තෙල් නැව් 3ක් විනාශ කරයි
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි තවත් තිදෙනෙක් මුදාගැනේ
Local
05 September 2026
නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයා බේරාගැනේ
Local
05 September 2026
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
Local
05 September 2026
ඉතාලි ෆෝමියුලා තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරෙන් යෙවාන් ඩේවිඩ්ට 4 වැනි ස්ථානය
Local
05 September 2026