ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ද ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.
ආනයනික කිරිපිටි මිල ඊයේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබාදුන්නා.
ඒ, කිරිපිටි මිල ඉහළ දමන ලෙසට කිරිපිටි සමාගම් කළ ඉල්ලීම් සලකා බලමින් ඒ සඳහා සකස් කළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමි වීමත් සමඟයි.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 60කින් සහ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ ගියා.
ආනයනික කිරිපිටි මිල මෙලෙස ඉහළ යාමත් සමඟ දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් කිහිපයකින් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ දේශීය නිෂ්පාදිත කිරිපිටි මිල ද ඉහළ දැමීමට අවශ්‍ය වුවත් ඊට අනුමැතියක් ලැබී නොමැති බවයි.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026