මාස 3කට වරක් ආනයනික කිරිපිටි මිල සලකා බලා මිල සංශෝධනය කෙරෙන බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.
ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගිය කිරිපිටි මිල ගණන් පිළිබදව නිවේදනය කරමින්.
ඔවුන් නිකුත් කළ උපරිම සිල්ලර මිලට අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 370ක් වන අතර, කිලෝග්‍රෑම් එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 920 ක් වනවා.
එසේම, ග්‍රෑම් 18 රුපියල් 20කට, ග්‍රෑම් 60 රුපියල් 60කට, ග්‍රෑම් 70 රුපියල් 65 කට, ග්‍රෑම් 150 රුපියල් 140කට සහ ග්‍රෑම් 250 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 230කට අලෙවි කළ යුතුයි.
ග්‍රෑම් 900 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 820 ක්.

Latest News
පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
අමෙරිකානු පුරවැසිභාවයට ට්‍රම්ප්ගෙන් යළි සීමා: නව විධායක නියෝග දෙකක්
Local
07 August 2026
ළමා ආරක්ෂාවට හානි කළ බවට Meta සමාගමට ඩොලර් මිලියන 567ක තවත් දඩයක්
Local
07 August 2026
අහස වලාකුළින් බරවෙයි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 දක්වා තද වැසි
Local
07 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026