ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම සහ විදේශ සංචිත පිරිහීම හේතුවෙන් බලපත්‍ර යටතේ වාහන ආනයනයට පැනවුණු සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව තීරු බදු රහිත වාහන ආනයනය සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් 30 වන දාට පෙර ලබා ගත් වාහන බලපත්‍ර සඳහා ලබන ජුනි 1 වන දායින් පසු ණයවර ලිපි විවෘත කළ හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ විදේශ විනිමය වැය වන රථ වාහන ආනයනය සීමා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මීට පෙර යොමු කළ ප්‍රශ්නයකට අද පිළිතුරු ලබාදෙමින්.
මේ අනුව පසුගිය නොවැම්බර් 30 වන දාට පෙර ලබා ගත් බලපත්‍ර සඳහා ලබන ජුලි 1 වන දායින් පසුව ණයවර ලිපි විවෘත කළ හැකි අතර පසුගිය වසරේ පෙබරවාරි 28 වන දාට පෙර ලබා ගත් බලපත්‍ර සඳහා ලබන අගෝස්තු 1 වන දායින් පසුව ණයවර ලිපි විවෘත කළ හැකි බව ද මුදල් අමාත්‍යවරයා සදහන් කළා.
එසේම මේ වසරේ ජුලි 30 වනදාට පෙර ලබා ගන්නා වාහන බලපත්‍ර සඳහා සැප්තැම්බර් 1 වන දායින් පසුවත්, ඔක්තෝම්බර් 1 වන දායින් පසුව ලබා ගන්නා බලපත්‍ර සඳහා ඕනෑම දිනෙකත් ණයවර ලිපි විවෘත කළ හැකි බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේ.

Latest News
ජූලි මාසයේ තේ නිෂ්පාදනය 1%කින් පහළට - පළමු මාස හතේ සමස්ත අස්වැන්නත් පහළට: ෆෝබ්ස් සහ වෝකර් වාර්තා
Local
24 August 2026
''මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය.'' සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
Local
24 August 2026
පසුගිය දිනවල වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
24 August 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්
Local
24 August 2026
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව බලපත්‍ර නිකුත් කරන්න යයි
Local
24 August 2026
අතුරුදන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
Local
24 August 2026
ඉන්දීය විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට
Local
24 August 2026
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026