වයස අවුරුදු 03 ට අඩු දරුවන් ජංගම දුරකතන හෝ එවැනි තිර සහිත උපකරණ දිනකට පැයකට අධික කාලයක් කාලයක් භාවිත කිරීම අහිතකර බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එම තිර දරුවන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
එමෙන්ම, ජංගම දුරකතන සඳහා ඉදිරි පරම්පරාව ඇබ්බැහි වීමද අවම කළ යුතු බවයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

Latest News
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
Local
14 August 2026
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්
Local
14 August 2026
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්
Local
14 August 2026
පියා හා සීයා එකතු වී දස හැවිරිදි දැරියක් කෙළෙසයි
Local
14 August 2026
පුටින්ගේ එටොරොෆු සංචාරයට ජපානයෙන් දැඩි විරෝධයක්
Local
14 August 2026
ඊයේ මොණරාගල උණුසුම සෙල්සියස් අංශක 37.2යි - දිස්ත්‍රික්ක 07ක උණුසුම අදත් ඉහළට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් පොඩ්ඩි අත්අඩංගුවට
Local
14 August 2026
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන්ගේ ගිණුම් 750,000ට වැඩි ප්‍රමාණයක් Meta සමාගම අත්හිටුවයි
Local
14 August 2026
අධ්‍යාපනයෙන් බෙදන්න දුන් ලක්ෂ 8ක පෙළපොත් තොගයක්ම අතුරුදන්
Local
14 August 2026
දින 250ක් මුහුදේ - ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් දුක්ගැනවිලි
Local
14 August 2026