සියලුම කතෝලික දේවස්ථානවල අද සවස පැවැත්වීමට නියමිතව තිබු පාස්කු දේව මෙහෙයන් අවලංගු කර තිබෙනවා.
කොළඹ අගරදගුරු මැදුර මේබව නිවේදනය කළා.
කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 3ක සහ දේවස්ථාන 3ක සිදුවු පිපිරීම් සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර මෙම පිපිරීම්වලින් මේවන විට වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කටාන කටුවාපිටිය දේවස්ථානයේ වන අතර එම සංඛ්‍යාව 62ක්.
මෙම පිපිරීම් 6න් මියගිය පිරිස මේවන විට 134දක්වා ඉහළගොස් ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.

Latest News
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026