දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ මෙම සිදුවීම රටත් ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙසට තමා දකින බවයි.
එමෙන්ම මෙම ප්‍රහාරය තරයේ හෙළාදකින බව ද අගමැතිවරයා අවධාරණය කළා.
නීතිය ආරක්ෂා කිරීමට සියලුදෙනා පියවර ගත යුතු අතර ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත උපදෙස් ලබාදුන් බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ.
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයන් කුමන තරාතිරමකට අයත් වුව ද ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කළා.
මෙම අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරමින් සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ප්‍රකාශය මගින් ඉල්ලා සිටියා.

Latest News
"ශිරාන් බාසික්"ට පැය 72ක රැඳවුම් නියෝග
Local
15 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
Local
15 August 2026
කාසියේ වාසිය ඉන්දියාවට! : බැට් එක ඉන්දියාවට බෝලෙ ලංකාවට
Local
15 August 2026
ලබන වසරේ මුල් කාලයේ උද්ධමනය ඉහළ යයිද?
Local
15 August 2026
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
Local
15 August 2026
පෙළපොත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Local
15 August 2026
ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ
Local
15 August 2026