රට තුළ ප්‍රහාර මාලාවක් දියත් වන බවට ලද තොරතුරු මත දැඩි අවධානයකින් කටයුතු කරන්නැයි අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙසට විශේෂ ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක පසුගිය 11 වැනි දින යොමුකළ බව පැවසෙන ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදි ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
විශේෂ ආරක්ෂක දිශා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව අධ්යක්ෂ ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධ්යක්ෂ අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය 04, වැඩබලන අධ්යක්ෂ තානාපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය 05 වෙත මෙම ලිපිය යොමුකර තිබෙනවා.

Latest News
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026
මාතර වෙළෙඳසලක ගින්නක්
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට
Local
29 July 2026
අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක්ට ඇප
Local
29 July 2026