කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ත්රස්තවාදීන් සැගව සිටින ආරක්ෂක නිවස්නයක් කලින් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වටලා තිබෙනවා.
එහිදී ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ලවී ඇති අතර, පිපිරීම් තුනක්ද සිදුවී තිබෙනවා.
ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ නිවස්නයේ සැඟව සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් අදාළ පිපිරීම් සිදුකර ගන්නට ඇති බවයි.
මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
එහිදී ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ලවී ඇති අතර, පිපිරීම් තුනක්ද සිදුවී තිබෙනවා.
ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ නිවස්නයේ සැඟව සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් අදාළ පිපිරීම් සිදුකර ගන්නට ඇති බවයි.
මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
Latest News
පාපන්දු ලෝක කුසලාන ‘සුපිරි 32’ වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Local
28 June 2026
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග
Local
28 June 2026
රටපුරා පොසොන් දන්සල් 18,000 ක්
Local
28 June 2026
කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Local
28 June 2026
උස්බෙකිස්තානය පරදා කොන්ගෝවට ජය
Local
28 June 2026
අද ප්‍රදේශ රැසකට වැසි
Local
28 June 2026
“එය ඊශ්‍රායලයට යටත්වීමක්” - ලෙබනන්-ඊශ්‍රායල ආරක්ෂක ගිවිසුම ලෙබනන් ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි
Local
28 June 2026
කුවේටයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැල්ලකට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙයි
Local
28 June 2026
අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ගුවන් ප්‍රහාර
Local
28 June 2026