පුනරීන් ප්‍රදේශයේ ධීවරයන්ගේ දැළකට විශාල ප්‍රමාණයේ මුතු මෝරෙක් හසුවී තිබෙනවා.
ධීවරයන් සඳහන් කර ඇත්තේ කිලෝ 2000කට ආසන්න ප්‍රමාණයකින් යුතු මෙම මෝරා තම දැල්වල පැටලීමෙන් වෙරළට පැමිණ ඇති බවයි.
එම සත්වයා මියගොස් සිට ඇති අතර සිද්ධියට අදාළව ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය මගින් අත්අඩංගුවට ගත් ඔවුන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් සඳහන් කළේ මුතු මෝරා වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති සත්වයෙක් බවයි.

Latest News
දවස් 12ට ඩෙංගු රෝගීන් 13,000 පනී
Local
13 July 2026
ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
Local
13 July 2026
දිවයිනේ විවිධ ප්‍රදේශවල රිය අනතුරු 5ක්: පස් දෙනෙක් ජීවිතක්ෂයට
Local
13 July 2026
රිවොල්වරයකට සමාන ගිනි අවියක් සමඟ තරුණයෙක් දැලේ
Local
13 July 2026
රුපියලට පුංචි අස්වැසිල්ලක්
Local
13 July 2026
ආචාර්ය බුද්ධිමා අබේගුණවර්ධනට BWIO Women Icon of the Year සම්මානය
Local
13 July 2026
වනජීවි නිලධාරීහු අසනීප නිවාඩු වාර්තා කරති
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය හේතුවෙන් ඉන්දියාවේ අද ජාතික ශෝක දිනයක්
Local
13 July 2026
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
Local
13 July 2026
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
13 July 2026