පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත ලද තොරතුරු රජයේ වගකිව යුතු පාර්ශ්වවලට ලබාදුන්නද ප්‍රහාරය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් බවට හෙළිදරව් කළ මෙරට එංගලන්ත සභාවේ ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම රදගුරුතුමන් අදාළ හෙළිදරව්ව සිදුකළේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත ලද තොරතුරු පිළිබඳව ඊයේ කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් හෙළිදරව්වක් සිදුකළා.
කෙසේ වෙතත්, එම ප්රවෘත්ති සාකච්ඡාව අවසානයේ ඊයේ පස්වරුවේ කොටුව පොලිසිය විසින් එම රදගුරුතුමන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පාසලකට සිසුවෙකු ඇතුලත් කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.
අත්අඩංගුවට ගැණුනු ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් අද දින කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කටයුතු කළා.

Latest News
ආදිත්‍ය නාරායන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කරයි
Local
04 August 2026
''අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න එපා'' - සජිත් ප්‍රේමදාස
Local
04 August 2026
ඉන්දීය නිළි ත්‍රිෂා සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට
Local
04 August 2026
BJ Auto වාහන සේවා මධ්‍යස්ථානය රත්මලානේදී විවෘත කරයි
Local
04 August 2026
යෝජිත අල්ලස් පනත් සංශෝධනයට ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි කනස්සල්ල
Local
04 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.21යි
Local
04 August 2026
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න: නාමල් රාජපක්ෂ
Local
04 August 2026
පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ඉන්දියාවේ ගල් අඟුරු භාවිතය වසරක අවම මට්ටමට වැටෙයි
Local
04 August 2026
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා නිමාවෙයි
Local
04 August 2026
පසුගිය පැය 24 තුළ මි.මී 258.6ක වැඩිම වැස්ස නුවරඑළිය - නෝටන් ප්‍රදේශයට
Local
04 August 2026