General08 January 2020

ඉරාන - ඉරාක ගුවන් සීමාව මගහැරීමට ශ්‍රී ලන්කන් තීරණය කරයි

ලන්ඩන් සහ කොළඹ අතර ගුවන් ගමන්වලදී ආරක්‍ෂිත පියවරක් ලෙස ඉරාන - ඉරාක ගුවන් සීමාව මගහැර පියාසර කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes