කොග්ගල - ප්රදේශයේ විහාරස්ථානයක අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොග්ගල - මහජන පොළ ආසන්නයේ ශ්රී ගුණදක්ෂිණාරාම විහාරස්ථානයේ මෙලෙස ගින්න හටගෙන ඇති බවයි.
විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක හට ගත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
ගාල්ල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

Latest News
කේරල ගංජා මහා ජාවාරමෙක් කොටු
Local
25 October 2025
රන් පැහැ සමාධි බුදු පිළිම 07ක් සමග දෙදෙනෙක් අල්ලයි
Local
25 October 2025
මහියංගන රජ මහා විහාරයේ තඹ බුදු පිළිමය ඉස්සූ නරුමයන් සොයා විමර්ශන
Local
25 October 2025
නිදන් හාරන්න ගිය පස්දෙනාම මාට්ටු
Local
25 October 2025
ශ්රී පාදය වඳින්නට අවාරයේ පා ගමනින් යන රණවිරුවා
Local
25 October 2025
හොරණ නගර සභාවේ ලිපිකරුවෙක් කොතලාවල වැවේ ගිලී මිය යයි
Local
25 October 2025
ආසියානු යොවුන් ක්රීඩා උළෙලෙන් ශ්රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
Local
24 October 2025
දකුණු ආසියානු මලල ක්රීඩාවෙන් ශ්රී ලංකාවට රන් සහ රිදී පදක්කම් (Update)
Local
24 October 2025
"අද රටේ තියෙන්නේ මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක්" - සජිත්
Local
24 October 2025
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
24 October 2025