General18 March 2020

නැවත දැනුම්දෙනතුරු පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවයි - (වීඩියෝ සහිතයි)

පුත්තලම දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි අද පස්වරු 4.30 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සලකා මෙම තීරණය ගත් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

Related recommendation
Hiru TV News | Programmes