කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා මැලේරියා රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන ක්ලෝරොක්වීන් පෙති ලක්ෂ 5 ක් අද රජයේ රෝහල්වලට බෙදාහැරීම සඳහා මුදාහැරීමට නියමිතයි.
මෙම ක්ලෝරොක්වීන් ඖෂධ තොගය මෙරට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිපදවා ඇති අතර, රත්මලානේ පිහිටි එම සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද එම ඖෂධ තොගය වෛද්‍ය සැපයුම් අංශය වෙත භාරදීමට නියමිතයි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඉල්ලුමට සරිලන පරිදි මෙම ඖෂධය තවදුරටත් මෙරට තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි.
කොරෝනා වෛරසයට ප්‍රතිකර්මයක් ලෙස ක්ලෝරොක්වීන් භාවිත කිරීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් කිහිපයක්ම අවධානය යොමු කරමින් සිටිනවා.
මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 77ක්.
ඉන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් බවයි වාර්තාවන්නේ.
අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් පවතිනවා.
මේ අතර ඉතාලිය වැනි රටවල සිට පැමිණි තවත් සුළු පිරිසක් නිරෝධායනයට ලක් නොවී සැඟව සිටින බවට තොරතුරු පවතින බවයි නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කළේ.
තවදුරටත් තොරතුරු වසන් කරන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න කියා සිටියේ කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගර්භනී මව්වරුන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
මෙම වෛරසයේ ව්යාප්තිවය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන පිළිකා රෝගීන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි පිළිකා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක සඳහන් කළේ.
ඒ අනුව රෝගියාගේ සායනික කාඩ්පත රැගෙන පැමිණීම හරහා ඔවුන්ට අවශ්‍ය ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර අද උදෑසන 8.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 192 දරණ ගුවන් යානයෙන් දඹදිව වන්දනාවේ යෙදි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 49 දෙනෙකු පැමිණ තිබෙනවා.
ඔවුන් කඩිනමින් නිරෝධාන කටයුතුවලට යොමු කිරීමටද පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි පාරිභෝගිකයන්ට මේ මස 31 වනදා තෙක් සහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ඒ අනුව එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධිකිරීමක් සිදු නොකරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

Latest News
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක්
Local
10 August 2026
කොලොම්බියාවට රික්ටර් මාපක 7.4 ක දැවැන්ත භූමිකම්පාවක් : 20 කට වැඩි පිරිසක් මරුට
Local
10 August 2026
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026