ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම් වලට පාරිභෝගිකයන්ට සහන සලසන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියළුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා නිවෙස්වල ඍජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන ආයතන වෙත දැනුම් දී ඇත්තේ පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසන ලෙසටයි.
එමෙන්ම, එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා හදිසි ක්‍රෙඩිට් පහසුකමක් සහ අමතර කතා කාලයක් ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.

Latest News
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026