කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වද්දී, මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දමන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබෙනවා.
කෙසේ නමුත් ඒ සඳහා ඉදිරි සති 4 ඇතුළත තීරණයකට එළඹෙන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළේ.
කැනඩාව තමන් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි නොවන බව ප්‍රකාශ කළේ ඉන් අනතුරුවයි. මේ අතර, ජපාන අගමැති ෂින්සෝ අබේ කියා සිටියේ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීම විකල්පයක් නොවන බවයි.
එහෙත් එය කොරෝනා වෛරස් වසංගතය නිසා පැවැත්විය නොහැකි නම් කල් දැමීම පිළිබදව සලකා බැලිය හැකි බව ජපාන අගමැතිවරයා අද එරට පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් සිය මතය ජපාන අගමැති අබේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සංවිධායක යොෂිහිරෝ මෝරි වෙත දැනුම් දී තිබෙනවා.
ඔහු ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාහ් සමඟ සාකච්ඡා කරනු ඇති.

Latest News
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026