ලොව කාර්ය බහුලම ගුවන් තොටුපළක් ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අනිද්දා සිට ගුවන් ගමන් සඳහා තාවකාලිකව වසා දැමෙනවා.
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සියළුම මගී සහ හුවමාරු ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන්.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහා ඔවුන් එම පියවර ගෙන තිබෙනවා.
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සියළුම මගී සහ හුවමාරු ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන්.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහා ඔවුන් එම පියවර ගෙන තිබෙනවා.
Latest News
චීනයේ හිටපු අගමැති Zhu Rongji අභාවප්‍රාප්ත වෙයි
Local
12 August 2026
අකිල විරාජ්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
12 August 2026
බන්ධනාගාරයට කුඩු යැවූ නියාමකයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
Local
12 August 2026
RIB දත්ත කළමනාකරණ සම්මාන උළෙලේදී HNB Financeට රජත සම්මානය
Local
12 August 2026
වාග් චිකිත්සකවරුන් 52කට පත්වීම්
Local
12 August 2026
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන විද්වත් සාකච්ඡාවකින් පසු තීරණයක් ගන්නැයි නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
ක්‍රීඩකයෙකුගේ පහරදීමකින් ක්‍රීඩාංගණ සේවකයෙක් මරුට
Local
12 August 2026
ජපාන සහ පාකිස්ථානු ආරක්ෂක උපදේශකවරු නාවික හමුදාපති හමුවෙයි
Local
12 August 2026
ව්‍යාපාරිකයෙකුගේ බැංකු කාඩ් සොරාගෙන ලක්ෂ 19කට විද්ද කාන්තාවක් අත්අඩංගුවට
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමට එරෙහිව මහ නාහිමිවරු ජනපතිට යැවූ ලිපිය එළියට
Local
12 August 2026