General23 March 2020

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 94 දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කළ මෙරට රෝගීන් සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් රෝගීන් තිදෙනෙක් හමුවීමත් සමග මෙලෙස රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

Related recommendation
Hiru TV News | Programmes