General23 March 2020

මෙරට කොරෝනා ආසාදිත රෝගීන් ගණන 96ක් වෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කළ මෙරට රෝගීන් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Related recommendation
Hiru TV News | Programmes