General25 March 2020

කොරෝනා බවට සැක පළමු ශ්‍රී ලාංකික මරණය ඉතාලියෙන්

කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික මරණය  ඉතාලියෙන් වාර්තා වනවා.

70 හැවිරිදි මොහු එරට මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes