General25 March 2020

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමරිකාව වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

නිව්යෝක් නුවර ආණ්ඩුකාර ඇන්ඩෲ කිව්මෝ සඳහන් කළේ නිව්යෝක් නගරය පුරා අධිවේගී දුම්රියක් මෙන් කොරෝනා වෛරසය පැතිරෙමින් පවතින බවයි.

නිව්යෝක් නුවරින් පමණක් කොරෝනා මරණ 210ක් සහ ආසාදිතයන් 25,000ක් වාර්තා වන බව ද  ඔහු සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes