General25 March 2020

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ කර්නල්වරයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට කොරෝනා වැළදෙයි

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ කර්නල්වරයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට  කොරෝනා වෛරසය වැළදී ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

ඔවුන් මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.


Related recommendation
Hiru TV News | Programmes