General03 April 2020

විද්‍යුත් ගෙවීම් ක්‍රම සඳහා මහජනතාව උනන්දු කිරීමේ වැඩපිළිවෙළක් මහ බැංකුවෙන්

මුදල් ගනුදෙනු සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, වෙළෙඳුන් සහ මහජනතාව උනන්දු කරවීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා.

වෙළෙඳුන් හට මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 0769779779 යන අංකයෙන් ලංකා ක්ලියර් (Lanka clear) ආයතනය අමතා ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.


Related recommendation
Hiru TV News | Programmes