General03 April 2020

මැණිං වෙළඳපොළට එළවළු තොග ගෙන ඒම දින 3 කට සීමා කෙරේ

කොළඹ මැනිං වෙළඳපොළට එළවළු තොග රැගෙන ඒම දින 3 කට පමණක් සීමා කර තිබෙනවා.

ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලදී පමණක් එළවළු තොග භාර ගන්නා බවයි වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes