කොරෝනා වෛරසය ආසාදනය වී දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුට සුවය ලැබූ රෝගියෙකුගේ රුධිර ප්ලාස්මා ලබාදීමට කටයුතු කර ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ මේ වනවිටත් සුවය ලැබූ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර ප්ලාස්මා ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම, සුවය ලැබූ තවත් රෝගීන් 6 දෙනෙකු තම රුධිර ප්ලාස්මා ලබාදීමට කැමැත්ත පළ කර ඇති බව ද ඔහු කියා සිටියා.

Latest News
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
Local
16 August 2026
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා CID යයි
Local
16 August 2026
ටූනා මත්ස්‍ය තොග කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන සතියේ ජපානයේදී
Local
16 August 2026
මාඔයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ
Local
16 August 2026