කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් එහි තිඹිරිගෙය වූ චීනයේ වූහාන් හි පරීක්ෂණ කණ්ඩායමක් විසින් මේ වන විට අනාවරණ කරගෙන තිබෙනවා.
එහි රෝහල් දැඩි සත්කාර ඒකකයක සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියා අවට වායුගෝලයේ අඩි 6ක පරාසයක් තුළ එම විෂබීජය ව්‍යාප්තව පවතින බවටයි.
මීට අමතරව වෛරසය වැළදුණු පුද්ගලයින් භාවිතා කරන පරිඝනකවල, රෝහල්වල ඇඳන් මත මෙන්ම අනෙකුත් උපාංග මත ද මෙම වෛරසය රැදී පැවතිය හැකි බවටයි ඔවුන් අනාවරණ කරගෙන ඇත්තේ.

Latest News
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා
Local
22 August 2026
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026
ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී
Local
22 August 2026
ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් ශෝක පණිවුඩ
Local
22 August 2026
ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට දැඩි දඬුවම්
Local
22 August 2026
වියළි කාලගුණයෙන් 81,865ක් පීඩාවට
Local
22 August 2026
වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
22 August 2026
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ
Local
22 August 2026
පාදයක නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ
Local
22 August 2026
වෙඩි තබා කළ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
Local
22 August 2026