General12 January 2013

ගොඩවාය මුහුදේ නැවේ මිරිස් ගලක්.

ක්‍රි.පූ. 1 වන සහ 2 වන සියවස අතර කාලයේ ගොඩවාය වරාය ආශ්‍රිත මුහුදේ දී ගිලී ගිය  ඉන්දියන් සාගරයෙන් දැනට හමුවූ පැරණිතම නෞකාව පිළිබද සිදුකළ පරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඊයේ (11) එළි දැක්වුණා. සිදුකරන ලද පරීක්ෂණවලදී ක්‍රි.පූ. 2 වන සහ 3 වන සියවසට අයත් යැයි සැලකෙන ඇඹරුම් ගලක් එහි තිබී හමුවී තිබෙනවා. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔස්මන් ඞී. බෝපේආරච්චි සඳහන් කළේ නෞකාව පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි.

 
[MP3]s51282[/MP3]

Related recommendation
Hiru TV News | Programmes