Entertainment01 March 2013

වීනා මලික්ගේ අලූත් වාර්තාව.



වීනා මලික් නැගී එන බොලිවුඞ් නිළියක්. මේ දවස්වල කථා වෙන්නේ එයා ගැන. ඒ පෙබරවාරි 26 ඇගේ උපන් දිනය දවසේ 137 වාරයක් ඇගේ අත සිපගැනීම නිසා ඇය ගිනස් වාර්තාවක් තියලා. මීට කලින් ඒ වාර්තාවට හිමිකම් කිව්වේ සල්මන් ඛාන් ඒ 108 වාරයක් සිප ගැනීම නිසා. වීනගේ බලාපොරොත්තුව තවත් වාර්තා 20 ක් විතර තියන්නලූ. මේකෙන් ඇය ගොඩක්ම ඇගේ අලූත්ම චිත්‍රපටය ජනප්‍රිය කර ගන්නයි බලාපොරොත්තු තියන් ඉන්නේ. හැබැයි වීනා ගොඩක්ම කැමති සල්මන්ව සිප ගන්නලූ ඒක කරන්නේ එයා රිදී තිරයේදීලූ.

Related recommendation
Hiru TV News | Programmes