Sports04 May 2013

කොල්කටා නයිට් රයිඩර්ස්ට ජය.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලූ 8ක ජයක් ලබා ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඊයේ (03) සමත් වුණා. රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී සචිත්‍ර සේනානායක ලකුණු 26ට කඩුලූ 2ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 2කදී කඩුලූ 2ක් පමණක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා. ඒ සම්බන්ධයෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

 
[MP3]s58310[/MP3]

Related recommendation
Hiru TV News | Programmes